බැටළුවන්ට රාත්රීයේදී පවා තෘණ කෑමට හැකි උණුසුම් කාලයක
යේසුස්වහන්සේ උපන් බව බයිබලයේ සටහන් අපට පෙන්වා දෙයි.
දෙසැම්බර් 25 වෙනිදා යේසුස්වහන්සේගේ උපන් දිනය සැමරීමේ චාරිත්රය එනම් යේසුස් වහන්සේගේ උපත සඳහා නිවැරදි සමය නොවන අතර, හිරු දෙවියන්ගේ රෝම උත්සව වලින් ආරම්භ විය. මෙම චාරිත්රය සභාවට හැඳින්වුණේ අපෝස්තලික යුගයෙන් පසුවය.
දෙවියන්වහන්සේගේ සභාව ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගෙන් ලැබුණු ඉගැන්වීම් වලට කීකරු වීමෙන් යේසුස්වහන්සේගේ උපත ලෙස නත්තල එනම් දෙසැම්බර් 25වන දා සමරන්නේ නැත.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය