සිහින් ලණුවකින් ගැටගසා සිටි අලියා නිදහස් වී පලා නොගියාක් මෙන් දෙවියන්වහන්සේ බලය දුන්නත් ඒ කාර්යය සිදුනොවනවා යැයි සිතා සිටින අය කුඩා බාධාවකදී වුවත් අත්හැරදා අවසානයේදී ඔවුන්ට පොරොන්දු වී ඇති ආශීර්වාදද අහිමිකරගන්නේය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වන අප අලුත් ගිවිසුම දේශනා කරන්නේය. ප්රතිඵලයක් ලෙස මේ දිනවලදී අප ලොව පුරාම දෙවියන්වහන්සේගේ මහිමය ප්රකාශකරන්නෙමුව.
එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගෙත් පුත්රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ල පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.
මතෙව් 28:19-20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය