පොළොවේ සිටින සෑම මනුෂ්‍යයෙක්ම ස්වර්ගයෙන් පැමිණි පව්කරුවන්ය තවද ඔවුන්ට විනාශයන් මගහැරිය හැක්කේ මනුෂ්‍යයන්ගේ ක්‍රමයෙන් නොව දෙවියන්වහන්සේගේ ක්‍රමයෙන්ය.
සෑම යුගයකදීම තම සෙනගට විනාශය හා විනිශ්චය ගැන අනතුරු ඇඟවීමට දෙවියන්වහන්සේ බොහෝ අනාගතවක්තෘවරුන් යැවුවත් අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් උන්වහන්සේ ගැළවීමේ පණිවිඩයද ලබාදෙන්නේය.
දේශයෙහි හොරණෑව පිඹින්නැයි කියා යුදාහි දන්වා, යෙරුසලමෙහි ප්‍රකාශකරන්න.
කොඩියක් සියොන් දෙසට නගන්න. ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි.
යෙරෙමියා 4:5-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය