‘ධනවතා හා ලාසරුස්’ ගේ උපමාව තුළින් මිනිසා ශරීරයකින් හා ආත්මයකින් සමන්විත බව යේසුස්වහන්සේ පැහැදිලිව පෙන්වා දුන් අතර අපගේ මාංසයේ ශරීරයන්ගේ මරණ වලින් පසුව අපගේ සෑම ආත්මයක්ම යන ස්වර්ගය හා නිරය ගැන සිතන ලෙසටත් අපට ඉගැන්වූයේය.
සෑම දිනකම දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් පව්කාර ස්වරූපය අත්හැර තම තමන්ගේ ක්රියා අනුව විනිශ්චය ලබන දෙවියන්වහන්සේගේ වචනය හා ‘දෙවියන්වහන්සේගේ වචනයට අනුව කීකරුකමේ හා පසුතැවිලි වීමේ ජීවිතයක් ගත කිරීම වැදගත්ය’ කියා පැවසූ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම අනුව පෙළ ගැසී ශුද්ධ හා භක්තිවන්ත ක්රිස්තියානුවන් ලෙස ජීවත් වෙයි.
මළාහු ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි. පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවන-පොත වන තවත් පොතක් දිග හරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය. එළිදරව් 20:12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය