ස්වර්ගීය මෑණියන් විසින් ස්වර්ගීය පවුලේ
සාමාජිකයන්ට ඉගැන්වූ රහසිගත ආශීර්වාද
දහතුනක් ඇත.
දෙවියන්වහන්සේට මහිමය පුදකරමින
ප්‍රේමය ලබාදීම හා ජීවිතය ගතකිරීම;
අන් අයට යහපත් දෙයට ඉඩ හරිමින්
අලංකාර දේවල් දෙස බැලීම;
ස්වාමියාගේ සිතින් සාගරය මෙන් සියල්ල
වැළඳගැනීම;
නිහතමානීත්වය හා ස්තුතිවන්ත සිතින්
වර්තමාන දුක්විඳීම් විඳ දරාගන්නාවූ
කැපකිරීමේ ආත්මයක් ඇතිකරගැනීම;
අන් අයව ප්‍රශංසාවට ලක්කරමින්
උපස්ථාන කිරීම.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය