යෝෂුවා හා කාලෙබ් යෙරිකෝව අත්කරගත් ලෙසම යෝනා සියලු නිනිවය වැසියන්ව පසුතැවිල්ලට ලක් කළ ලෙසම දුෂ්කර යැයි පෙනෙන සෑම අවස්ථාවක්ම දෙවියන්වහන්සේ විසින් දකින එක් එක්කෙනාගේ තනි ඇතුලාන්තර ඇදහිල්ලට අනුව දෙවියන්වහන්සේ තුළ කළ හැකි දේවල් බවට පත්වන්නේය.
කන්‍යාවන් පස්දෙනා සේ ලෝකය බබළවා සියලු සෙනගව සදාකාලික ස්වර්ග රාජ්‍යය වෙත මගපෙන්වීම සඳහා අද දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් එලොහිම් දෙවියන්වහන්සේ ගැන පිරිපුන් ඇදහිල්ලේ තෙල් සම්පූර්ණයෙන්ම සූදානම් කරගෙන ඇත.
‘ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා,
ඒ දේශයේ සෙනගට භය නොවෙල්ලා; මක්නිසාද ඔව්හු අපට
ගොදුරු වැනිය ... ස්වාමීන්වහන්සේ අප සමග සිටිනසේක ...’
ගණන් කථාව 14:9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය