දෙවියන්වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ව නිදහස් කිරීම සඳහා
බැටළු රැළ රැකබලාගනිමින් සිටි මෝසෙස්ව කැඳවිය; මනස්සේ
දුර්වලම ගෝත්රය අතරින් දුර්වලම වූ ගිඩියොන්වද දෙවියන්වහන්සේ
කැඳෙව්වේය. ඒ හා සමානව අලුත් ගිවිසුම දේශනා කිරීම සඳහා
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්වද දෙවියන්වහන්සේගේ කැඳවා ඇත.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී දෙවියන්වහන්සේගේ කැඳවීමට
ප්රීතියෙන් යටත්වන අය ‘සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ශුභාරංචිය ලොව මුළුල්ලේ
දේශනා වන්නේය’ යන දෙවියන්වහන්සේගේ සැලසුම පිළිපදිති. ඔවුන්ගේ කීකරුකමේ ප්රතිඵලයක් ලෙස ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගේ ගැළවීමේ සුපුවත විගසින් මුළු ලොවේ දේශනා වන්නෝය.
තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක ...
2 කොරින්ති 3:6
මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කාරයාව සිටිනසේක. එසේ වන්නේ ... කැඳවනු ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය.
හෙබ්රෙ 9:15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය