මේ ලෝකයේ සෑම සභාවක්ම දෙවියන්වහන්සේගෙන් ඉගැන්වීම් ලබන බවට කියා සිටියි. කෙසේවෙතත් දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලැබූ සභාවට අලුත් ගිවිසුමේ සත්‍ය තිබිය යුතුය තවද අලුත් ගිවිසුමේ සත්‍යතාවය වූ මව් දෙවියන්වහන්සේද සිටිය යුතුය.
පළමු පැමිණීමේදී පරණ ගිවිසුමේ ව්‍යවස්ථාව යේසුස්වහන්සේ විසින් සම්පූර්ණ කළේය. අවසන් වැසි ශුද්ධාත්මය හා ගැළවීමද ලැබිය හැක්කේ උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් එළිදරව් කළාවූ අලුත් ගිවිසුමේ සත්‍යතාවය වූ ස්වර්ගීය මෑණියන් වෙත යන්නාවූ තැනැත්තන්ට පමණි.
සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.
යොහ 6:45
නුමුත් මතු දවස්වලදී … උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත්වන්නේය.
මීකා 4:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය