දරුවන් දෙමව්පියන්ට සමාන වන්නාක් මෙන්
දෙවියන්වහන්සේගේ දරුවන්ද දෙවියන්වහන්සේට සමාන
ප්‍රේමයට නැවත ඉපදිය යුතුය.
ස්වර්ගයේදී පව් කළ නිසා මරණයට සුදුසුවූත්
සදාකාල නිරයට යෑමට නියමවූත්
තම දරුවන් වෙනුවට උන්වහන්සේ මිය ගියා.
ඔවුන්ගේ සියලු පාපයන් තම අනගි ලෙයින් පවිත්‍ර කරමින්
උන්වහන්සේ ඔවුන්ට ස්වර්ග රාජ්‍යයට යෑමට ඉඩහැරියේය.
එබැවින්, දෙවියන්වහන්සේගේ දරුවන් එකිනෙකා සමඟ
ප්‍රේමය බෙදාගෙන ස්වර්ගීය සෙනග ලෙස නැවත ඉපදිය යුතුය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය