දෙවියන්වහන්සේ විසින් දේමස් මෙන් ස්වර්ග රාජ්‍යය අත්හැරියාවූ අයට අනුකම්පා කළේය, එබැවින් තම සියලු දරුවන් අපෝස්තුලු පාවුල් මෙන්ද අහසේ දිදුළන තාරකා මෙන්ද වීමේ ආශීර්වාද ලබන අලුත් ගිවිසුමේ සේවකයන් කරවීමට උන්වහන්සේ පොළොවට පැමිණිසේක.
අලුත් ගිවිසුම තුළ දෙවියන්වහන්සේගේ පිරී ඉතිරී යන ආශීර්වාදයන් අඩංගු වී ඇති නිසා ලොව වටා සිටින දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් ඉගැන්වූ අලුත් ගිවිසුමේ සේවකයන් වී සිටියි.
‘උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශ කරන්න. අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය.‘ මාර්ක් 16:15-16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය