මේ ලෝකයේ දේවල් පාලනය වන්නේ පිය දෙවියන්වහන්සේගෙත්
මව් දෙවියන්වහන්සේගෙත් කැමැත්ත කරණකොටගෙනයි
මනුෂ්‍යයන්ට විනාශයෙන් ගැළවී ගැළවීම වෙත පැමිණිය හැක්කේ
දෙවියන්වහන්සේගේ වචනය අනුගමනය කළ විටදී පමණයි.
නෙබුකද්නෙශර් හා බේල්ෂශර් යන රජවරුන්ගේ ඉතිහාසය තුළින්
මේ පොළොවේ සිදුවන සෑමදෙයක්ම තමන් විසින් මෙහෙයවන බව
දෙවියන්වහන්සේ අපට දැනුම් දුන්නේය.
ගැළවීමේ නැව වූ සියොන් එනම් දෙවියන්වහන්සේගේ සභාව
මනුෂ්‍යයන් ජීවිතයේ පව්කාර ආකාරයට වැටී දෙවියන්වහන්සේගේ
වචනය අනුව නොයන බැවින් දෙවියන්වහන්සේ නෝවාගේ කාලයේදී
දුෂ්ටයන්ව ජලයෙන්ද අවසන් යුගයේදී ගින්නෙන්ද විනිශ්චය කරන්නේය.
කෙසේ වෙතත් දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු වූ නෝවාට
ගැළවීමේ නැව පිරිනැමුවාක් මෙන් දුෂ්ටයන්ව ගින්නෙන් විනිශ්චය කරන විටදී
අවසන් යුගයේදී තම සෙනගට සියොන්හි පාස්කුව තුළින් ගැළවීම පොරොන්දු වූහ.
නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය. මක්නිසාද නුඹේ සියලු මාර්ග වලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක. ගීතාවලිය 91:10-11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය