පේතෘස් පරණ ගිවිසුම තුළින් යේසුස්වහන්සේව ක්‍රිස්තුස්වහන්සේ ලෙස පිළිගත්තාක් මෙන් අප අලුත් ගිවිසුම තුළින් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් තේරුම්ගෙන අපට නොමිලයේ ලබාදෙන ජීවන වතුර ලැබීමට උන්වහන්සේලා වෙතට යා යුතුය.
මේ යුගයේදීත් ස්වර්ග රාජ්‍යයයේ යතුරු ලැබීමට සුදුසු අවංක ඇදහිල්ලක් තිබෙනවා යැයි පැවසිය හැක්කේ අලුත් ගිවිසුමේ සාක්ෂිදරන සැබෑ දෙවියන්වහන්සේව පිළිගත් අය හා පේතෘස් මෙන් ‘නුඹලා මා කවුරුය කියා කියනවාද?’ යන පිළිතුරට පිළිතුරු දිය හැකි අයට පමණි.
නුමුත් එළිදරව්වෙන්ට තිබුණු ඇදහීම පිණිස, ඒ ඇදහීම පැමිණෙන්ට පළමුවෙන්, අපි හිරඅඩස්සිවී ව්‍යවස්ථාව යටතේ ආරක්ෂා කරනු ලැබුවෙමුව. මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ. උත්පත්ති 3:23-24
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය