සියල්ල අපගේ ඇදහිල්ලට අනුව සිදුවන බවට දෙවියන්වහන්සේ අපට ඉගැන්වූවේය තවද ‘මුළු ලොව ගළවාගැනීමේ’ මෙහෙවරයේ මහත් ආශීර්වාද කපාගත හැක්කේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ඇදහිල්ලෙන් පියවර ගන්නාවූ අයට පමණක් බවත් උන්වහන්සේ පොරොන්දු විය.
පශ්චත්තාපයේ හා පව් කමාවේ දයාන්විත කාර්යය එනම් දෙවියන්වහන්සේගේ වචනය යෙරුසලමෙන් පටන්ගෙන සියලු ජාතීන්ටත් දේශනා වන බැවින් ස්වර්ග රාජ්‍යයට පමුණුවන සත්‍ය රැගෙන ආ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන් වෙතට සියලු දේශයන්වල සෙනග වලාකුළු මෙන් පියඹා එති.
‘උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශ කරන්න. අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය.‘
මාර්ක් 16:15-16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය