ඔබගේ සිරුරෙන් 1-2% ජලය හිඟ වූවොත් එයින් දැඩි පිපාසයක් ඇති වේ. අපගේ සිරුරෙන් ජලය 12%ක් අඩු වුවහොත් මරණයට පවා පත්විය හැක. මෙය අපගේ ආත්ම ප්‍රාණවත් කිරීමට ජීවන වතුර අත්‍යවශ්‍ය බව පෙන්වන ආත්මික ලෝකයේ ඡායාවකි.
මිනිසුන්ට යළි ජීවනය දෙන ජීවන වතුර ලබාදිය හැක්කේ ආත්මයාණන්වහන්සේ හා මනමාලිය එනම් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා නව යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන්ට පමණි. පරණ ගිවිසුමේ සෙකරියා අනාගතවක්තෘ හා එසකියෙල්ද අලුත් ගිවිසුමේ අපෝස්තුලු යොහන් හා පාවුල් අනාවැකි කළ ආකාරයට උන්වහන්සේලා පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මය වැගිරෙවූ තැනන්වහන්සේලාය.
‘ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.’ එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය