ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි මිනිසාට පැවසිය නොහැකිය.
කෙසේනමුත්, දෙවියන්වහන්සේ සදාකාලිකත්වය දෙස
පෙරදීම බලා අපව ගැළවීම වෙත පමුණුවන්නේය.
අප උන්වහන්සේව පරම කොට විශ්වාස කර උන්වහන්සේ මත යැපිය යුතුයි.
පියාණන්ගේ යුගයේදී සෑමවිටම ස්වාමීන්වහන්සේට ‘ඔව්‘ කියා
පවසන්නාවූ අයටද, පුත්රයාණන්ගේ යුගයේදී යේසුස්වහන්සේට
‘ඔව්‘ කියා පවසන්නාවූ අයට හා ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී
පියවූ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේට
‘ඔව්‘ කියා පවසන්නාවූ අයටද පේතෘස්, යොහන්, නෝවා, ආබ්රහම්,
ගිඩියොන් හා යෝෂුවා මෙන් සදාකාල ආශීර්වාද ලැබිය හැකිය.
මේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී සමාරියාවටද පොළොවේ
සීමාව දක්වාද අලුත් ගිවිසුමේ ශුභාරංචිය දේශනා කරන්නැයි අපට
පැවසූ එලොහිම් දෙවියන්වහන්සේගේ වචනය තුළ අඩංගු වී ඇති
ආශීර්වාද විශ්වාස කළ යුතුයි.
මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේය ... මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ. යෙසායා 55:8-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය