පේතෘස් හා පාවුල් ගියාවූ දෙවියන්වහන්සේගේ සභාව
පිහිටුවූයේ යේසුස්වහන්සේය තවද එය අපෝස්තලික යුගයේ
අව්‍යාජ ඉගැන්වීම් අරක්ෂා කරමින්ද සිටියි.
බයිබලයට අනුව ඉරුදින නමස්කාරය හා නත්තල වැනි
අන්‍ය භක්තික ආගමක ඉගැන්වීම් පිළිපැදීම හා
යේසුස්වහන්සේ ස්ථාපිත කළාවූ අලුත් ගිවිසුමේ සබත් දවස හා පාස්කුව
නොපැවැත්වීම විනාශයට පමුණුවන මිත්‍යාවක්ය.
මේ යුගයේදී අප මුල් සභාවේ අව්‍යාජ සත්‍යය
තේරුම්ගෙන පවත්වන විටදී
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ
මේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවන් බව අපට තේරුම්ගත හැකිය.
නුමුත් අප විසින් නුඹලාට ප්‍රකාශකළ ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශකරතොත් ඔහු ශාපලද්දෙක් වේවා! ගලාති 1:8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය