අලුත් ගිවිසුමේ (පාස්කුවේ) මැදහත්කරු ලෙස දෙවියන්වහන්සේ ස්වර්ග රාජ්‍යය සහතික කර අවිනිශ්චිතව සිටින මනුෂ්‍ය වර්ගයාව ආරක්ෂිත ස්ථානයක් එනම් දීප්තිමත් අනාගතයක් කරා පමුණුවයි. බයිබලයට අනුව දෙවියන්වහන්සේ එය සහතික වී ඇත්තේ දෙවියන්වහන්සේගේ සභාවට පමණි.
අප ශුද්ධාත්මයාණන්වහන්සේගේ යුගයේ ජීවත්වන බැවින් අපගේ ඇදහිල්ලත් මනසත් පුත්‍රයාණන්ගේ යුගයේ වාසය නොකළ යුතුය. අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් අපගේ පාපයන්ට කමාව ලබාදෙන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව විශ්වාස කිරීම මේ යුගයේ ස්වර්ග රාජ්‍යය සහතික වන ක්‍රමය බව බයිබලය සාක්ෂිදරයි.
ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි... මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි. එළිදරව් 3:12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය