බොහෝ නිදහස වෙනුවෙන් සටන් කළ ක්‍රියාකාරීන් අවසානයේදී කොරියාවේ නිදහස් අත්කරගත්තාක් මෙන් පාප පූජාවක් ලෙස තමන්වම කැපකිකළාවූ දෙවියන්වහන්සේගේ උතුම් ප්‍රේමයට ස්තුතිවන්ත වන්න සියලු මනුෂ්‍ය වර්ගයාට මරණයෙන් නිදහස් වී පව්කමාවේ ආශීර්වාද ලබාගැනීමට හැකි වී ඇත.
අද දෙවිවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ ගැළවීම වෙනුවෙන් බලා සිටින්නවුන් උදෙසා සියලු මනුෂ්‍යයාව පාපයේ හා මරණයේ ව්‍යවස්ථාවෙන් නිදහස්කරන්නාවූ අලුත් ගිවිසුමේ පාස්කුව සමඟ මේ පොළොවට පැමිණියා.
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය. රෝම 8:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය