අලුත් ගිවිසුම පිහිටුවිය හැක්කේ දෙවියන්වහන්සේට පමණක් බව
අනාගතවක්තෘන් පැවසුවේය. යේසුස්වහන්සේගේ මාංසය හා
රුධිරයෙන් පිහිටුණු අලුත් ගිවිසුමේ පාස්කුව නැවතිව වෙනත්
ක්‍රමයකින් මනුෂ්‍යයාට ගැළවීම ලබාගත නොහැකි බව බයිබලය සාක්ෂි දරයි.
දැන් මනුෂ්‍ය වර්ගයාට පව් කමාව හා සදාකාල ජීවනය දෙන්නාවූ
එකම තැනන්වහන්සේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේය.
එබැවින් දෙවියන්වහන්සේගේ සභාව දෙවන වරට
පැමිණ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේව විශ්වාස කරයි.
මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි. [යොහන් 6:54]
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය