වසර දෙදහසකට ඉහතදී නාඳුනන දෙවිවරුන්ට අන්ධව නමස්කාර කළ අයට අපෝස්තුලු පාවුල් අහසත් පොළොවත් මැවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කළේය. එලෙස අද අප මනුෂ්‍ය වර්ගයාව ගළවාගැනීමට පැමිණි ආත්මයාණන්වහන්සේ හා මණමාලියව ඇඳිනගැනීමට වෙර දැරිය යුතුය.
බයිබලය තුළ දෙවියන්වහන්සේව වාර 2,500කටත් අධිකව බහුවචනයෙන් එනම් එලොහිම් යන වචනයෙන් සටහන් වී ඇත. දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් මැවුණු පවුල් පද්ධතිය තුළ පියෙක් හා මවක් සිටින බව දැක ගත හැකි ආකාරයට බයිබලයේ සාක්ෂි දරන දෙවියන්වහන්සේ වන්නේ පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේය.
ලෝකයේ ගණන් කළ නොහැකි සභා අතර පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේව විශ්වාස කරන එකම සභාව වන්නේ දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමයයි.
එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.
හොෂෙයා 6:3
... ඒ පූජකයෝ ස්වර්ගීයවූ දේවල
සටහනක්ව ඡායාවක්ව තිබෙන
දෙයට සේවයකරති.
හෙබ්‍රෙව් 8:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය