දෙවියන්වහන්සේදැයි සාක්ෂි පෙන්වන ලෙසට ඉශ්රායෙල්වරු යේසුස්වහන්සේට මොරගසද්දී උන්වහන්සේද ‘ස්වර්ගයෙන් බැස ආ මන්නා මමය’ කියා පවසා ස්වර්ගයෙන් බැස ආ මන්නා කන ආකාරය පාස්කුවේ රොටි හා මිදියුෂ ලබාගැනීම බව ඉගැන්වූසේක.
මානව වර්ගයාගේ ගැළවීම උදෙසා දෙවන වරට පැමිණෙන බවට ක්රිස්තුස්වහන්සේ පොරොන්දු විය. පැමිණෙන විටදී ක්රි.ව 325 සිට අවලංගු වී වසර 1,600ක් පුරාවට නොපැවැත්වූ සැඟවුණු මන්නා වන අලුත් ගිවිසුමේ පාස්කුව නැවත පිහිටුවන්නේය.
‘එබැවින් ඔව්හු: එසේවී නම් අප විසින් දැක ඔබ විශ්වාස කරන පිණිස ළකුණක් වශයෙන් ඔබ කුමක් කරනසේක්ද? ඔබ මොන වැඩක් කරනසේක්ද? ... ස්වර්ගයෙන් බැස එන්නාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයි කීසේක.’
යොහන් 6:30-51
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය