යේසුස්වහන්සේගේ කරුණාවෙන් පෙනීම ලැබූ මනුෂ්‍යයාද,
ස්වර්ගීය සේනාව දුටු ගෙහාසීද හා යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ බව තේරුම්ගත් පේතෘස් මෙන් අපත් අපගේ ආත්මික දෑස් විවර කළ විටදී
අපටත් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව සොයාගත හැකිය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් සබත හා ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් යළි ස්ථාපිත කළාවූ අලුත් ගිවිසුමේ පාස්කුව ඇතුළුව දෙවියන්වහන්සේගේ සියලු ආඥාවන් පවත්වා තමන්ට ආත්මික වටහාගැන්ම දුන් නිසා දෙවියන්වහන්සේට ස්තුති පුදකරන්නෝය.
‘තවද යෙසායාගේ අනාගත වචනය ඔවුන් කෙරෙහි සම්පූර්ණවේ, එනම්: ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; බලමින්ම සිටින නුමුත් නුඹලා කිසිසේත් නොපැහැදෙන්නෙහුය ... නුමුත් පෙණෙන නිසා නුඹලාගේ ඇස්ද ඇසෙන නිසා නුඹලාගේ කන්ද වාසනාවන්තය.’ මතෙව් 13:14-16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය