2010දී චිලි රටෙහි මීටර් 700ක ගැඹුරකින් යුතු පතලක දින 69ක් පුරාවට පතල් කරුවන් සිරවී සිටියෝය. තමන් මිය යාවි යන අපේක්ෂාවෙන් සෑම අයෙකුම රෝගී නොවී සියලු පතල්කරුවන් දිවි ගළවාගත්තාක් මෙන්, මරණ භියෙන් වෙව්ලමින් සිටින ගෝලිය ගම්වැසියන් හට අපත් ගැළවීමේ ලණුව දැමිය යුතුය.
චිලිහි පතල්කරුවන්ව ගළවාගැනීමට මුළු ලොවම එකම මනමසකින් සහභාගී වූ ඉතිහාසයෙන් ඉගෙනගනිමින්, ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ අපට ඉගැන්වූ ජීවනයේ සත්‍ය තුළින් අපත් ආත්මික අන්ධකාරයේ දුක්විඳින මනුෂ්‍ය වර්ගයාව ගළවා ගැනීමට අපගේ උපරිමයෙන් කළ යුතුය.
මක්නිසාද අපේ අනුශාසනාව මුළාවෙන්වත් අපවිත්රකමෙන්වත් වංචාවෙන් යුක්තවත් නොවේය. නුමුත් ශුභාරංචිය භාරගැනීමට අපි සුදුස්සෝයයි දෙවියන්වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම …
1 තෙසලෝනික 2:3-4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය