මරණ නොමැති සුර ලොව වෙත තම දරුවන් පමුණුවන පිණිස
දෙවියන්විහන්සේ මේ පොළොවට පැමිණ තම දරුවන්
කෙරෙහි ඇති අසීමිත ප්‍රේමය පෙන්නුම් කරමින් සියලු දුක්විඳීම් ද
මානව වර්ගයා මාංසවත්ව සිටින විට අත් විඳින මරණය පවා අත්වින්දේය.
සියොන් තුළ අපගේ දෙවියන්වහන්සේ සදාකාල ජීවනය දෙන බවට වූ බයිබලයේ අනාවැකියට අනුව පාස්කුවේ රොටි හා මිදියුෂෙන් අපට සදාකාල ජීවනයේ මාර්ගයට ඉඩ හැරියේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ පමණි. එබැවින් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ ගැළවුම්කරුවන් බව දෙවියන්හන්සේගේ සභාව විශ්වාස කරති.
නුමුත් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විඳින පිණිස දේවදූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබුවාවූ උන්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළඳගන සිටින බව අපට පෙනේ.
හෙබ්‍රෙව් 2:9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය