ස්වර්ග රාජ්‍යයේදී මරණයට සුදුසු පාපයන් කළාවූ මානව වර්ගයාව ගළවාගැනීමට දෙවියන්වහන්සේ විසින්ම පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස් යන නාමයෙන්ම ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ස්වර්ගීය මෑණියන් සමඟ අන්සංහොං යන නාමයෙන්ද මේ පොළොවට පැමිණියේය.
ක්‍රි.ව 325 සිට අවලංගු වී දිගු කලක් පුරා නොපැවැත්වුණු අලුත් ගිවිසුමේ
පාස්කුව තුළින් මරණය ගිල දමන මංගල්‍යය සූදානම්කළේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ පමණි.
සේනාවල ස්වාමීන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක ... උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක. යෙසායා 25:6-8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය