දෙවියන්වහන්සේට සේවය කරන දෙවියන්වහන්සේගේ සභාවට
උන්වහන්සේට සේවය කරන නියෝගයන් ඇත.
සබත් දවස සහ පාස්කුව වැනි අලුත් ගිවිසුමේ සෑම නියෝගයක්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමට ඇති වැදගත් ලකුණක් බව දෙවියන්වහන්සේ පැවසුවේය.
දෙවියන්වහන්සේගේ සැබෑ මාළිගාව තුළ දෙවියන්වහන්සේගේ නියෝගයන් පැවැත්විය යුතුය.
තමන්ද තම ශුද්ධවන්තයන් ද ‘දෙවියන්වහන්සේගේ මාළිගාව’ කියා යේසුස්වහන්සේ පැවසුවේය.
මෙමගින් දෙවියන්වහන්සේගේ මාළිගාව වන අප දෙවියන්වහන්සේගේ නියෝග පැවැත්විය යුතු බව උන්වහන්සේ අපට පෙන්වා දුන්නේය.
නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසය කරන බවද නොදනිවුද? යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්; දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.
1 කොරින්ති 3:16-17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය