මුල් සභාවේ ශුද්ධවන්තයන්
පීඩාවන් යටතේ දේශනාකිරීම ප්‍රීතියක් ලෙස සිතුවාය.
මනුෂ්‍ය වර්ගයාගේ පාපයන් උදෙසා සමගිකමක් වූ
ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය හා කැපකිරීම ගැන ඔවුන් තේරුම්ගත්තාක් මෙන්
අපගේ ඇදහිල්ලේ ජීවිතයේ දුක්විඳීම් වලට ස්තුති පුදකිරීමට අපටත් හැකිවිය යුතුයි.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන් පව්කරුවන්ව මරණයෙන්
ගළවාගැනීමට පැමිණියාය.
දෙවියන්වහන්සේගේ සභාවේ ශුද්ධවන්තයන් මනුෂ්‍යයා
දෙවියන්වහන්සේගේ කරුණාව අවබෝධකරගෙන සම්පූර්ණ පසුතැවිල්ලට පැමිණේවියැයි බලාපොරොත්තුවෙන් තම සිතින්ද මනසින්ද
ශුභාරංචිය දේශනා කරති.
නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක්විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්රීතිවෙයල්ලා. 1 පේතෘස් 4:13
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය