මිනිසුන්ගේ හෙළා දැකීම්, තම ගෝලයන්ගේ පාවාදීම් සහ තම ප්‍රේමණීය දරුවන් උදෙසා කුරුසියේ දුක් විඳීමෙන් යේසුස්වහන්සේ සියල්ල දරාගෙන ජයගත්තාක් මෙන් අපත් අපගේ කුරුසය රැගෙන යේසුස්වහන්සේ අනුව යා යුතුයි.
මුහුන් නොදැමූ රොටි මංගල්‍යයයෙන් අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීම සිහිකර දෙවනවර පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගේ දුක්විඳීම ගැනද සිතිය යුතුයි. සියල්ලේදී ස්තුතිකර ක්‍රිස්තුස්වහන්සේගේ මාර්ගය අනුව යන විටදී දෙවියන්වහන්සේ විසින් රතු මුහුද වැනි බාධාවන් කරුණාවේ උපාංග බවට පත්කරන්නේය.
‘එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. මක්නිසාද, යමෙක් තමාගේ ජීවිතය ගළවාගන්ට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය.’ මතෙව් 16:24-25
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය