මනුෂ්‍ය වර්ගයාගේ පාප උදෙසා ක්‍රිස්තුස්වහන්සේ කුරුසය මත මියගියේය. උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාව ගළවාගැනීම සඳහා ගැළවීමේ පුවත දේශනා කරමින් ශුභාරංචි දිවියක් ගතකළේය. මෙලෙස දේශනා කිරීම යනු තමන්ගේ සුවපහසුවට වඩා අනෙකාගේ ගැළවීම ගැන තවත් සිතීමය. මෙය සිදුවන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසයේ මාර්ගය අනුව යෑමේ අධිෂ්ඨානයෙන්ය.
එක් ආත්මයක් ගළවාගැනීමට දේශනා කිරීමේ ක්‍රියාවලිය පුරාවට අපටත් බොහෝ දුෂ්කරතාවන් මුහුණ දීමට සිදුවන අතර සමාරියයා හා උපමාවේ තලෙන්ත පහ හා තලෙන්ත දෙක ලැබූ තැනැත්තන් මෙන් කැපවීමටද සිදුවේ. කෙසේවෙතත් ස්වර්ගයේ මහිමාන්විත ආශීර්වාද දෙවියන්වහන්සේගේ ආදර්ශ පිළිපැදීමේ මාර්ගයේ පොරොන්දු වී ඇත.
උදය පහන් වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස්, එහිදී යාච්ඤාකළසේක ... එවිට උන්වහන්සේ: වෙන තැන් වලත් මා විසින් දේශනා කරන පිණිස අසළ නුවරවලට යමු; ඒ සඳහාම පිටත්ව ආවෙමියි ඔවුන්ට කීසේක.
මාර්ක් 1:35-38
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය