3,500කට පමණ ඉහතදී ඉශ්රායයෙල් සෙනග පාස්කුව පවත්වා පසුවදාම ඔවුන් මිසර සේනාවේ ලුහුබැඳීමට ලක්ව ඡායාක්වූ වේදනාවන් අත්වින්දේය.
වසර 2,000කට ඉහතදී පමණ යේසුස්වහන්සේ සිය ගෝලයින් සමග පාස්කුව පවත්වා පසු දිනයේදී මුහුන් නොදැමූ රොටි මංගල්යටයේ සත්යුතාවය ලෙස කුරුසය මත වේදනාවන් වින්දේය.
පරණ ගිවිසුම් කාලයේදී ඉශ්රා යෙල් සෙනගට මුහුන් නොදැමූ රොටි මංගල්යදයේ වේදනාව සිහිකිරීමට හැකිවන පිණිස දෙවියන්වහන්සේ ඔවුන්ට මුහුන් නොදැමූ රොටිද තික්ත ඵලාද කෑමට ඉඩදුන්සේක. අලුත් ගිවිසුම් කාලයේදී යේසුස්වහන්සේගේ කැපකිරීම අවබෝධකරගත් දෙවියන්වහන්සේගේ සභාවේ ශුද්ධවන්තයින්ට කුරුසයේ වේදනාවට සහාභාගී වීමට හැකිවන පිණිස දෙවියන්වහන්සේ ඔවුන්ව නිරාහාරව සිටීමට සැලැස්සුවේය.
පාවුල් යේසුස්වහන්සේගේ සළකුණු සමග ශුභාරංචිය දේශනා කළාක් මෙන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගේද ස්වර්ගීය මෑණියන්ගේද ප්‍රේමය කැටයම් කරගනිමින් ශුභාරංචිය දේශනාකරන දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්විය යුතුයි.
මින්මතු කිසිවෙක් මට කරදර නොකෙරේවා.
මක්නිසාද මම යේසුස්වහන්සේගේ සළකුණ
මාගේ ශරීරයේ දරමි. ගලාති 6:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය