දෙවියන්වහන්සේ අන්තිමය මුල පටන් දැක මනුෂ්‍ය වර්ගයාව ගැළවීමේ මාර්ගයේ පමුණුවන්නේය. අනාගතය දකින දෙවියන්වහන්සේට කීකරු වී ගැළවුණු යෝෂුවා හා කාලෙබ් මෙන් උන්වහන්සේගේ වචනය ගැන විශ්වාසය ඇතිව අදටත් තමන්ගේ සිතිවිලි නොව දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන්නාවූ තැනැත්තන්ව උන්වහන්සේ ගළවාගන්නේය.
පේතෘස් තමන්ව තෙවරක්ම ප්‍රතික්ෂේප කරන බවත් යූදස් ඉස්කාරියොත් තමන්ට ද්‍රෝහි වන බවටත් අනාවැකි ඵල කරමින් යේසුස්වහන්සේ ගැළවීමේ කාර්යය ඉටු කළේය. එලෙස ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේද තම මෙහෙවරය අවසන් කර තමන් එසවෙන බවට කල් තියා නිවේදනය කර ගැළවීම උදෙසා අප මව් දෙවියන්වහන්සේව අනුගමනය කළ යුතුය කියාද අපට ඉගැන්නුවේය.
මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණය පවත්වන්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.
යෙසායා 46:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය