දෙවියන්වහන්සේ ගැන දැඩි විශ්වාසයෙන් හා ස්වර්ගය කෙරෙහි ඇති බලාපොරොත්තුවෙන් නීරෝ අධිරාජ්‍යයාගේ පීඩාවන් වැළඳගත් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් මෙන් සදාකාලයටම ජීවත්වන පිණිස අපත් ස්වර්ගයේ ආශීර්වාද රැස්කරගත යුතුය.
ලෞකික ආශාවන් වටිනා කොට සිතා තාවකාලිකව ජීවත්වීමට තෝරාගත් යූදස් ඉස්කාරියොත් මෙන් නොව තුන්වෙනි ස්වර්ගය දැකීමෙන් පසුව ස්වර්ගය දෙසට යෑමට වීර්ය කළාවූ අපෝස්තුලු පාවුල් මෙන් මරණය, වේදනාව හෝ ශෝකය නැති සදාකාලික ස්වර්ගය වෙනුවෙන් ජීවත්වීම නැණවත් ජීවිතයක්ය.
‘මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නාවූ අපට, ඉතාමත්ම වැඩිවශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය.’
2 කොරොන්ති 4:17-18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය