ශුභාරංචියට ප්‍රියතාවයක් නොදක්වන අයට කිසිදා ස්වර්ග රාජ්‍යය උරුමකරගත නොහැක. එබැවින් අපෝස්තුලු පාවුල් කළාක් මෙන් ස්වාමියාගේ මනසින් අප ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් මෙහෙයවූ ගැළවීමේ කාර්යයට වගකීමෙන් යුතුව සහභාගී විය යුතුය.
‘වගකීම් දරන්නා ස්වාමියා වන අතර වගකීම් නොදරන්නා අමුත්තෙකු වේ’ යන කියමන ලෙස අලුත් ගිවිසුමේ සේවකයන් ලෙස කැඳවූ දෙවියන්වහන්සේගේ සෙනග මනුෂ්‍ය වර්ගයාව ගැළවීමට පමුණුවාලිය හැකි අලුත් ගිවිසුමේ සත්‍ය ලෝකයාට දේශනා කළ යුතුය.
යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට:
“ … එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න,
පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට
ඔවුන් බව්තීස්ම කරන්න.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට
ඔවුන්ට උගන්වන්න ... ”
මතෙව් 28:18-20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය