අපගේ පාපයන්ගෙන් නිදහස් වී සදාකාල ස්වර්ග රාජ්‍යයට
ඇතුල්විය හැක්කේ ඒදන්හි ජීවන වෘක්ෂයේ සත්‍යය, ගිවිසුම් පෙට්ටිය හා
අලුත් ගිවිසුමේ පාස්කු සත්‍යය තේරුම්ගත් විටදී පමණී.
දෙවියන්වහන්සේ දෙවන වරට පොළොවට පැමිණියේ මානව
වර්ගයාට ගැළවීම රැගෙන එන පිණිසයි.
අලුත් ගිවිසුමේ පාස්කුව එනම් ජීවන වෘක්ෂයේ සත්‍යතාව පිහිටෙවූ
ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවන් වන්නේ
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේය.
යේසුස්වහන්සේ මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කථාකළසේක: උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කථානොකළසේක. මෙසේ වූයේ-උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි; ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශකරන්නෙමියි... මතෙව් 13:34-35
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය