පාස්කුව රොටි කෑල්ලක් කන මිදියුෂ කෝප්පයක් බොන නිකන්ම නිකන් මංගල්‍යයක් නොවේ. එය දෙවියන්වහන්සේගේ සෙනග ලෙස මුද්‍රාව හා තාවකාලික ජීවිතයක් ඇති මානව වර්ගයාට සදාකාලික ජීවනය චෙන බලාපොරොත්තුවේ මංගල්‍යයකි.
දෙවියන්වහන්සේ පැමිණියේ සාතන්ගේ බලය පරදවා දෙවියන්වහන්සේගේ
දරුවන්ට සදාකාල ජීවනය ලබාදීමටයි.
මානව වර්ගයාට සදාකාල ජීවනයේ පොරොන්දුව ඇතුලත්වී ඇති අලුත් ගිවිසුමේ පාස්කුව ලබාදෙන්නේ පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස්වහන්සේය තවද ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ පමණි.
‘සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රික පානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රික පානයෙන්ද මංගල්‍යයක් සාදනසේක ... උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක ... ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක.’ යෙසායා 25:6-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය