ලෞකික නඩු විභාගයකදී පැමිණිලිකරු සහ විත්තිකරු හරිද වැරදිද යන්න විනිසුරුවරයා තීරණය කරන ආකාරයටම, පොළොව මතට විනිශ්චයේ දවස පැමිණි විට ස්වර්ගයේ විනිශ්චයකාරයාණන් වූ දෙවියන්වහන්සේ විසින් බයිබලයේ වචනය මත පදනම්ව මනුෂ්‍යයන්ගේ ක්‍රියාවන් හැටියට ස්වර්ගය හෝ නිරයට යන්නේ දැයි විනිශ්චය කරන්නේය.
‘මා දෙවියන්වහන්සේ විශ්වාස කරමි’ යි පවසා ආඥාවන්
නොපවත්වන තැනැත්තේ ආත්මික බොරුකාරයන් ලෙස
නිරයේ දඬුවම අත්කරගන්නා බව දෙවියන්වහන්සේ පැවසුවේය.
මේ යුගයේදී සබත් දවස ශුද්ධකොට පැවැත්වීමට සිහිකරමින්
ක්‍රිස්තුස් අන්සහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව
අලුත් ගිවිසුමේ සත්‍ය තුළ පවතින් ස්වර්ගීය දරුවන්ට දෙවියන්වහන්සේ ගැළවීම පිරිනමන්නේය.
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.
මතෙව් 7:21
අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව. උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත.
1 යොහන් 2:3-4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය