දෙවියන්වහන්සේව නමස්කාර කරන දවස වන්නේ සතියේ දවස් අතරින් සෙනසුරාදාය. සබත ආශීර්වාදය පොරොන්දු වූ ශුද්ධ දවසක්ය දෙවියන්වහන්සේගේ සෙනග ලෙස අපව පිළිගැනෙන දවසක්ය. දස ආඥාවේ සිව්වන ආඥාව ලෙස මානව වර්ගයා පැවැත්විය යුතු නමස්කාර කිරීමේ දවසක්ය. යේසුස්වහන්සේ, ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේද සබත පැවැත්වීමේ ආදර්ශයන් පෙන්වා දුන්නේ ඒනිසාය.
දෙවියන්වහන්සේ කායින්ගේ පඬුර ප්රතික්ෂේප කර ආබෙල්ගේ පඬුර පමණක් පිළිගත්තේ ඇයි? දෙවියන්වහන්සේ විසින් පූජකයන් එනම් අද කාලයේ දේවගැතිවරුන් ලෙස සිටි ආරෝන්ගේ පුත්රයන් වූ නාදබ් හා අබිහුව විනාශ කළේ ඇයි? ඒ ඔවුන් තම සිතුවිලි අනුව ක්රියා කර දෙවියන්වහන්සේගේ වචනයට කීකරු නොවූ නිසාය. මෙලෙස දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව සබත පැවැත්වීමෙන් දෙවියන්වහන්සේව නමස්කාර කිරීම ආශීර්වාදයන්ගේ රහස් යතුරකි.
ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි
නියමකළසේක ...
උත්පත්ති 2:3
‘සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව.’
නික්මයාම 20:8
උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගිටුණුසේක.
ලූක් 4:16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය