මාසංවත්ව සිටින බැවින් මනුෂ්‍යයන්ට ආත්මික ලෝකය දැකිය නොහැක, ඔවුන් දෙවියන්වහන්සේව සෙවීමට පෙළඹෙන්නේ දිවියේදී මුහුණදෙන ගැටළු නිරාකරණය කරගැනීමට පමණි. කෙසේවෙතත් අපගේ මුල් තත්වයට අපව නැවත ගෙනැවිත් අපව මහිමාන්විත හා සදාකාලික ස්වර්ග රාජ්‍යය වෙත පමුණුවන දෙවියන්වහන්සේගේ පොරොන්දුව දී ඇති දෙවියන්වහන්සේගේ ආඥාවන් පැවැත්විය යුතුය.
දෙවියන්වහන්සේගේ සභාව ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ගොඩනැගුණු සැබෑ සභාවයි.
සාමාජිකයන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී යේසුස්වහන්සේගේ අලුත් නාමය වන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගේ නාමයට යාච්ඤා කරන අතර ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් සාක්ෂි දැරූ යෙරුසලෙම් මෑණියන්වද විශ්වාස කරයි.
ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි ... දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.
එළිදරව් 3:12
ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය ...
එපීස 2:19-20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය