ඉරු දින මෙහෙය හා නත්තල යනු හිරු දෙවියන්ව නමස්කාර කිරීමකි, තවද ඒවා අයත් වන්නෙ මනුෂ්‍යයන්ගේ ආඥාවන්ටය. පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස්වහන්සේද ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේද මනුෂ්‍යයන්ගේ ආඥාවන් පවත්වන්නවුන් පිටාතරින් කෙලෙස පෙණුනත් බොරු අනාගතවක්තෘවරුන් බව අපට කියා දුන්නෝය.
බොරු අනාගතවක්තෘවරුන් බැටළු වේශය පොරවාගත් වෘකයන් ලෙස යහපත් එඬේරුන් මෙන් වෙස්වලාගෙන සිටිති. කෙසේවෙතත් දෙවියන්වහන්සේ අපට පවත් වන්නැයි අණ කළ දේ කිරීමට අසමත් වන පිණිස ඔවුන් මනුෂ්‍යයන්ව මුළා කරන්නෝය.
සබත් දවස හා පාස්කුව වැනි දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්නෙත් අසත්යතාවයෙන් සත්‍ය වෙන්කර හඳුනාගන්නා ස්ථානය වන්නේ ස්ත්‍රීයගේ ඉතිරි වංශය වූ දෙවියන්වහන්සේගේ සභාව පමණි.
වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කථාකොට: මේ සෙනග තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත් මා කෙරෙන් දුරුව තිබේ. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක.
මතෙව් 15:7-9
බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න.
ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති,
නුමුත් ඇතුළතින් ඔව්හු කෲර වූ වෘකයෝය.
මතෙව් 7:15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය