සාතන් පළමුව සබත් දවසද ගැළවීමේ මාර්ගය වූ දෙවියන්වහන්සේගේ
ආඥාවන්ද විනාශ කළේය.
පසුව දෙවියන්වහන්සේගේ නියෝගයන් නැති වී ගිය නිසා ලෝකය
නොපනත්කමින් පිරී
බිඳුණු වීදුරුවේ න්‍යාය මෙන් ගැළවීමේ මාර්ගයද අවහිර වූවා.
තමන් නිරයටද නැතිනම් ස්වර්ගයටද යන්නේද යන්න තීරණය වන
දෙවියන්වහන්සේගේ විනිශ්චයට සියලුදෙනාම මුහුණදෙයි.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ස්වර්ගයට යෑමේ කරුණාව දී ඇත්තේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් නැවත රැගෙන ආවාවූ දෙවියන්වහන්සේගේ ආඥාවන් එනම් අලුත් ගිවිසුම පවත්වන්නන් හටයි.
‘නුඹලා මාගේ හඬට කීකරුවී, මා නුඹලාට අණ කරන්නාවූ සියල්ල ලෙස කරන්න. එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහුය; මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.’ යෙරෙමියා 11:4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය