දෙවියන්වහන්සේගේ නියෝගයන් පවත්වන්නාවූ අය දෙවියන්වහන්සේ හා පියමං කිරීමෙන් උන්වහන්සේව ප්‍රසන්න කළ හැකි අය බව බයිබලය අපට උගන්වයි. ඔවුන් අවසානයේදී ස්වර්ගයට එසෙවුණු අය වන්නේය.
දෙවියන්වහන්සේව ප්‍රසන්න කළ ඒනොක්, එලියා හා පේතෘස් වැනි ඇදහිල්ලේ පියවරුන් මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේගේ ආඥාවන් පැවැත්වීමෙන් උන්වහන්සේව ප්‍රසන්න කරයි. ඔවුන් ශුද්ධාත්මයාණන්වහන්සේ එනම් අන්සංහොං දෙවියන්වහ්නසේ හා අලුත් ගිවිසුමේ සත්‍යතාවය වූ මව් දෙවියන්වහන්සේ හා පියමං කරන අය වන්නේය.
‘උන්වහන්සේ වධ වින්ද පසු සතලිස් දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂිවලින් තමන්ම ජීවමානව ඔවුන්ට ප්‍රකාශවූසේක ...
උන්වහන්සේ මේ කාරණා කී කල්හි, ඔවුන් බලා සිටියදීම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී, ඔවුන්ට නොපෙනී ගියසේක.’ ක්‍රියා 1:3-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය