අද ලෝකයේ බොහෝදෙනා ඉරිදා දෙවියන්වහන්සේව නමස්කාර කරති. නමුත් දෙවියන්වහන්සේ ආශීර්වාද කර අපට ශුද්ධකොට පැවැත්වීමට අණ කළ දවස වන්නේ සබත් දවස (සෙනසුරාදා) ය.
ස්වර්ග රාජ්යඅය දෙවියන්වහන්සේව විශ්වාස කිරීමෙන් හා සභාවට යෑමෙන් පමණක් යා හැකි ස්ථානයක් නොවේ. ස්වර්ග රාජ්යවය වෙත යා හැක්කේ දෙවියන්වහන්සේගෙන් සිය සෙනගට ලැබුණු ලකුණ වූ සබත් දවස පවත්වන්නාවූ අයට පමණි.
ප්‍ර සිද්ධ ජයග්රාාහකයන්, දේශපාලාඥයයන් හා ධනවත් මනුෂ්‍ය යන් මිය ගියෝය, සියලුදෙනා මියගොස් ස්වර්ගයේ හෝ නිරයේ ගතකරති. මෙය තේරුම්ගත් සැනින් ක්රියස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් ඉගැන්වූ බයිබලයේ සබත් දවස අප පිළිපැදිය යුතුය.
සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව. සදවසක් වැඩකරමින් තාගේ සියලු වැඩ කාර්මාන්ත කරගනුව. එහෙත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය ... එහෙයින් ස්වාමීන්වහන්සේ සබත්දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.
නික්මයාම 20:8-11
‘ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ග රාජ්යපයට ඇතුල් නොවන්නෝය.’
මතෙව් 7:21
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය