මෘගයාට අයත් නම් අප ලබන්නේ නිරයේ දඬුවමට පමුණුවන මෘගයාගේ සළකුණයි. අලුත් නාමය වූ ක්‍රිස්තුස් අන්සංහොං යන නාමය හා ස්වර්ගීය අලුත් යෙරුසලමේ නාමය ගැන ස්ථීර ඇදහිල්ලක් ඇති කරගත් විට අප දෙවියන්වහන්සේගෙන් ගැළවීමේ සලකුණ ලබන්නෙමුව.
පාස්කුවේ ඇතුළත්ව ඇති තම ආඥාව තුළින් තම දරුවන්ගේ නළලත මුද්‍රාව තබන උතුම් කාර්යය පොළොවේ කෙළවර වූ හිරු නැගෙන දකුණු කොරියානු ජනරජයේ සිට ඇරඹෙන බව බයිබලය අනාවැකි කරයි.
... මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි ... සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සළකුණක් ලබන්ටත්; ඒ සළකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත්
නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය.
එළිදරව් 13:1-17
තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, නැගෙනහිර දිසාවෙන්
නගිනවා දුටිමි. ඔහුද ගොඩටත්, මුහුදටත් අනතුරුකරන්ට බලය ලත් දේවදූතයන් සතරදෙනාට මහත් ශබ්දයකින් හඬගසා: අපේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ නළල්වල මුද්‍රා තබන තුරු, ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරන්නැයි කීය.
එළිදරව් 7:2-3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය