සබත් දවස යනු මැවුම්කාර දෙවියන්වහන්සේට භියව උන්වහන්සේලාගේ බලය තේරුම්ගෙන මානව වර්ගයාව දෙවියන්වහන්සේ වෙතට හරවන මැවුම්කරුවන්ව සිහිකරන දිනයකි. තවද එය දෙවියන්වහන්සේගේ දරුවන් උදෙසා ලකුණකි. මානව වාර්ගයාට දෙවියන්වහන්සේ වෙත ඒමට නොහැකි වන ලෙස සාතන් සබත් දවස ඉරිදා නමස්කාරයට වෙනස් කළේ ඒනිසාය.
සාලමොන් දෙවියන්වහන්සේ දෙසින් සිටි බවත් පටන්ගැන්මේදී ‘අපගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සාදම්හ’ කියා පවසන විට පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ හඬ ඔහුට ඇසුණු බවත් බයිබලයේ සටහන් වී ඇත. එලෙසම දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් බයිබලයේ හා අනාගතවක්තෘන්ගේ ඉගැන්වීම් තුළින් එලොහිම් දෙවියන්වහන්සේව තේරුම්ගෙන දෙවියන්වහන්සේට භියව, ප්‍රඥාවන්ත වචනයේ ලියැවී ඇති ආකාරයටම දෙවියන්වහන්සේගේ ආඥාවන්ද පවත්වන්නෝය.
එබැවින් රනට වඩා, එසේය, එසේය පවිත්‍ර රනට
වඩා ඔබගේ ආඥාවලට ප්‍රේමකරමි. එබැවින්
සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි
සලකමි; සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.
ගීතාවලිය 119:127-128
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය