ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ස්වභාවික විපත් හා රෝග වැඩි වීමට හේතුවන නිසා මානව වර්ගයා තමන් කළ යුත්තේ කුමක්දැයි නොදැන ඒවාට විසඳුම් වත් නොදැන සිටියි. එවැනි විපත් වලින් ගැළවෙන ආකාරය ඉගැන්විය හැක්කේ දෙවියන්වහන්සේට පමණි.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් මානව වර්ගයාට මරණය රැගෙන ආ යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑමේ පාපයට අපට කමාව ලබා දෙයි. උන්වහන්සේලා අපට අලුත් ගිවිසුමේ පාස්කුව එනම් ජීවන වෘක්ෂයට යන මාර්ගය ඉගැන්විය. අද මෙම ජීවන වෘක්ෂයේ සත්‍ය ඇති එකම සභාව වන්නේ දෙවියන්වහන්සේගේ සභාවයි.
ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත් නොවන පිණිසය ...
උත්පත්ති 3:22
ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ... මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.
යොහන් 6:53-54
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය