ලෝකයේ සියලුදේ නිමැවී මෙහෙයවී ඇත්තේ
දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුවයි.
වසර දෙදහසකට ඉහතදී ‘මට මේක කරන්ට පුළුවනය කියා නුඹලා විශ්වාස කරනවාද?’ කියා යේසුස්වහන්සේ අසා අන්ධ මනුෂ්‍යයන් දෙදෙනාගේ ඇදහිල්ල දැක උන්වහන්සේ ඔවුන්ගේ දෑස් පැහැදුවේය.
ශුභාරංචියේ සෑම කාර්යයකම වඩාත් වැදගත් වන්නේ
දෙවියන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයයි.
‘ශුභාරංචිය මුළු ලොව දේශනා වන්නේය’ කියා පවසා ඇති ආකාරයට සියල්ල ඉටුවන නිසා අද මුළු ලොවම ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේට නමස්කාර කර ප්‍රශංසා කරන අතර කූඩාරම් මංගල්‍යයේදී ශුද්ධාත්මයාණන් ලබාගත් ශුද්ධවන්තයන් එම වචන
විශ්වාස කර ක්‍රියාවට නංවන්නෝය.
යේසුස්වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක්: දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණා කළමැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය ... මට මේක කරන්ට පුළුවන් කියා නුඹලා විශ්වාසකරනවාදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක.
එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: නුඹලාගේ
විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවයි කීසේක.
ඔවුන්ගේ ඇස් පැහැදුණේය.
මතෙව් 9:27-30
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය