යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් අපට බොහෝ ආශීර්වාද ලබාගන්නා ආකාරය, පව්කමාව ලබාගන්න ආකාරය හා ස්වර්ග රාජ්‍යයට ඇතුල්වන ආකාරට අපට කියා දුන්නේය. කෙසේවෙතත් තමන්ට අවමන් කළාවූ ගල් ගසන්ට තැත් කරමින් බරපතළ පව් කළාවූ යුදෙව්වන් ගැන යේසුස්වහන්සේට මහත් කනස්සල්ලක් හා ගාවිනාවක් ඇතිවිය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය නව යෙරුසලෙම් මෑණියන් විසින් ක්‍රි.ව 325දී අවලංගු වූ අලුත් ගිවිසුමේ සත්‍ය යළි පිහිටුවා පාස්කුවේ රොටි හා මුද්‍රික පානයෙන් පව් කමාව දී මරණය සදහටම නැතිකර දැමුවෝය. ආත්මයාණන්වහන්සේ හා මණමාලිය ඇඳිනගෙන උන්වහන්සේලා අනුව යන මනුෂ්‍යයෝ සැබවින් ආශීර්වාද ලද්දන්ය.
නුමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
සීමොන් පේතෘස් උත්තරදෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන් බර්-යෝනා, නුඹ ආශීර්වාදලද්දෙක්ය ... ස්වර්ගරාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි ...’
මතෙව් 16:15-19
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය