ඇදහිල්ලේ ජීවිතයේ ප්‍රතිඵලය තීරණය වන්නේ අප දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේද නැද්ද යන්න මතයි. අතීතයේදී ඉශ්රායෙල්වරු කාන්තාරයේදී 135,000ක සතුරන් විනාශ කරමින් යෙරිකෝව අත්කර ගනිද්දී සියල්ල දෙස දෙවියන්වහන්සේගේ දැක්මෙන් බලන ඇදහිල්ලක් තිබූ නිසා මිනිසුන් සුළු ප්‍රමාණයකින් ඔවුන්ට ජයගැනීමට හැකිවිය.
දාවිත් හා යෝෂුවා දෙවියන්වහන්සේගේ දැක්ම ඇතිකරගෙන කුමන දුෂ්කරතාවයක් අත්වින්දත් දෙවියන්වහන්සේ තමන් සමඟින් සිටින බව නිතරම විශ්වාස කරමින් ඇදහිල්ලේ මාර්ගයේ ගමන් කළහ. එලෙස, දෙවියන්වහන්සේගේ සභාවත් දෙවිවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ නිතරම තමන් සමඟය යන විශ්වාසයෙන් ජයග්‍රාහී මාවතේ පියමං කරයි.
‘නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන.
මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.’
හෙබ්‍රෙව් 11:6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය