සෑම දෙයකටම කාලයක් සහ සෑම ප්රස්ථාවකටම කාලයක් ඇත්තාක් මෙන්, අපගේ ඇදහිල්ලේ ජීවිතයටද පැහැදිලි අරමුණක් ඇත: අපගේ ආත්ම වල ගැළවීම එනම් සදාකාල ජීවනය ලබා ගැනීමය.
අපගේ ගැළවීම වෙනුවෙන්, දෙවියන්වහන්සේ වසර 6,000 ක් පුරා තම මිදීමේ කාර්යය සිදු කළ අතර, පියාණන්ගේ ද පුත්රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද යන යුග තුනට වෙන් කර අපට සෑම එක් එක් යුගයකටම වෙනස් නාමයක් ලබා දුන්නේය.
පියාණන්ගේ යුගයේදී, ගැලවුම්කරුවාණන්ගේ නාමය යෙහෝවා විය. යුගය පුත්රයාණන්ගේ යුගයට වෙනස් වූ විට, නාමය යේසුස් වහන්සේ විය. කෙසේ වෙතත්, දැන් අප ජීවත් වන්නේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ය. එබැවින්, යෙහෝවඃගේ නාමයෙන් වත් යේසුස්ගේ නාමයෙන් වත් ගැළවීම ලැබිය නොහැක. අපට ගැළවීම ලැබිය හැක්කේ යේසුස් වහන්සේගේ අලුත් නාමය දැනගෙන එම නාමයට අයැදීමෙන් පමණි.
යේසුස්වහන්සේගේ අලුත් නාමය - ශුද්ධාත්මයාණන්ගේ යුගයේ නොමිලේ සදාකාල ජීවනයේ ආශිර්වාදය ලබා දෙන නාමය වන්නේ ක්රිස්තුස් අන්සංහොං ය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය