බයිබලය පුරාවටම සාක්ෂි දරා තිබුණත් ඇතැම් මනුෂ්‍යයන්
පිය දෙවියන්වහන්සේ සහ මව් දෙවියන්වහන්සේව
විශ්වාස කිරීමට අසමත් වී ඇති අතර ඔවුන්
දෙවියන්වහන්සේට ‘පියාණනි’ කියා ඇමතුවද
දෙවියන්වහන්සේගේ මාංසය හා ලේ උරුමකරගත හැකි
මාර්ගය වන අලුත් ගිවිසුමේ පාස්කුව ඔවුන් පවත්වන්නේ නැත.
එවැනි මිනිසුන් දෙවියන්වහන්සේගෙන් වෙන් වී අවසන් වේ.
දෙවියන්වහන්සේ විසින් ‘මා නුඹලාට පියෙක් වන්නෙමි,
නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුය’ කියා පැවසුවේය,
තවද පවුලේ පදවි හරහා මානව වර්ගයා ආත්මික් ස්වර්ගීය පවුල බව
අපට තේරුම් කෙරෙව්වේය.
එබැවින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්, ස්වර්ගීය පවුල ලෙස පිය දෙවියන්වහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් විශ්වාස කර එකිනෙකාට
සහෝදර සහෝදරියන්ට මෙන් ප්‍රේම කරමින් ඇදහිල්ලේ මාර්ගයේ පියමං කරන්නෝය.
... එවිට මම නුඹලා පිළිගෙන
නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට
පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්රමවූ
ස්වාමීන්වහන්සේ කියනසේක.
2 කොරින්ති 6:17-18
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.
ගලාති 4:26
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය